සිරුරට පහන ඇස ය. එහෙයින් ඔබේ ඇස නීරෝගී නම්, ඔබේ මුළු සිරුර ආලෝකවත් වේ. ඔබේ ඇස රෝගී නම්, ඔබේ මුළු සිරුරම අඳුරු වේ. ඔබ තුල ඇති ආලෝකය අඳුරු වී ගියහොත්, එය කෙතරම් ඝන අන්ධකාරයක් ද ?
ස්වාමිවරුන් දෙදෙනෙකුට මෙහෙවර කිරීමට කිසිවෙකුට නොපුළුවන. මන්ද, ඔහු එක්කෙනෙකුට වෛර බැඳ අනික් අයට ප්‍රේම වන්නේ ය. නැතහොත්, එක්කෙනෙකුට ළැදි වී, අනික් අය හෙළා දකින්නේ ය.
දෙවියන් වහන්සේට සහ වස්තුවට සේවය කරන්න ඔබට නොහැකි ය.
ශුද්ධවර මතෙව් 6.22-24
